Friendly Customer Service
Trusted Shopping Experience
Across Sri Lanka
On all orders over
තෙරුවන් සරණයි!
උතුම් තෙරුවන්ගේ ආශිර්වාදයෙන්, වසර 25කට අධික කාලයක් පුරා සැදැහැවත් ඔබගේ ආගමික කටයුතු සඳහා විශ්වාසයෙන් යුතුව සේවය කිරීමට අපට භාග්‍යය උදා වී ඇත.
2000 වසරේ සිට, නිවසේ පූජා කටයුතු, විහාරස්ථාන, දානමය පින්කම්, පිරිත් පිංකම් සහ අනෙකුත් සියලුම බෞද්ධ ආගමික අවස්ථා සඳහා උසස් තත්ත්වයේ පූජා භාණ්ඩ ලබාදීම අපගේ අරමුණයි.
බුද්ධ ප්‍රතිමා වහන්සේලා, අටපිරිකර, දොළොස්පිරිකර ඇතුළු විවිධ පූජා භාණ්ඩ රැසක් සිල්ලර හා තොග වශයෙන් ලබාදෙමින්, ශ්‍රද්ධාව, ගෞරවය සහ විශ්වාසය මත පදනම් වූ සේවාවක් සැපයීමට අපි කැපවී සිටිමු. වසර ගණනාවක් පුරා අප වෙත විශ්වාසය තබා සහයෝගය ලබාදුන් සියලුම මහා සංඝ රත්නය වෙත සහ සැදැහැවත් ගනුදෙනුකරුවන් හා විහාරස්ථාන වෙත අපගේ හෘදයාංගම කෘතඥතාව පුද කරමු.
With the blessings of the Triple Gem, we have been privileged to serve devotees for over 25 years.
Since 2000, our mission has been to support acts of merit and devotion by providing quality Buddhist sacred items for homes, temples, poojas, dana ceremonies, pirith ceremonies, and other religious occasions.
From Buddha statues and Pirikara to a wide range of sacred offerings, we are committed to upholding the values of faith, respect, and service while offering both retail and wholesale solutions.
We sincerely thank all our valued customers, devotees, and temples for their trust and support throughout our journey.